Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

විභාගවලින් විශිෂ්ට සාමාර්ථ ලබාගත හැකි මඟ
- The Way to Pass Exams with Distinctions -

මෙම ග්‍රන්ථය සෑම ශිෂ්‍යයෙකු හා දෙමාපියකු වෙත ම තිබිය යුතු අත් පොතකි.

මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා විසින් රචිත මෙම පොත සැලසුම් කර ඇත්තේ, සිසුන්ට තම ඉගනීමේ කටයුතු මනාව දියුණු කරගෙන, නිවැරදි ඉගෙනුම් උපාය මාර්ග භාවිත කර, ඉහළ සාමාර්ථයක් ලබාගෙන, විශිෂ්ට පුරවැසියෙකු වීමට මඟ පෙන්වීමට ය.
විස්තර සඳහා අමතන්න. 031 5 708 508
විභාගවලින් විශිෂ්ට සාමාර්ථ ලබාගත හැකි මඟ කියාදෙන මෙම පුස්තකය නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔබගේ නම, ලිපිනය අදම අප වෙත එවන්න. මෙම ග්‍රන්ථයේ උපරිම සිල්ලර මිල රු. 400/= ක් වන අතර, VPP ක්‍රමයට නිවසටම ගෙන්වා ගැනීමේදී දේශීය තැපැල් ගාස්තු එකතු කරනු ලැබේ. තොරතුරු අප වෙත එවීමට පහත පිටපතක් වෙන්කරවා ගැනීමේ දොරටුව ක්ලික් කරන්න. නැතහොත්, ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය SMS කරන්න. 0718652507

"සෑම මිනිස්ව්කු තුළ ම සහජ දක්ෂතා සමූහයක් ඇත. එම සෑම මිනිසෙකු ම විශිෂ්ටයෙකු කළ හැකි ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි මඟ දැනගැනීමත්, ඒ අනුව ප්‍රයෝගික ව ක්‍රියාත්මක වීමත් ය. මේ පොත ඔබට ඒ නිවැරදි මඟ පැහැදිලි කර දෙනු ඇත. වසරින් වසර සාර්ථක වෙමින්, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ඉහලින් සමත් වී, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ද, පළමු පෙළ සාමාර්ථ ලබාගැනීමට මෙම පොත උදව් වනු ඇත."

ඔබේ පිටපත වෙන්කරවා ගන්න.
විභාගවලින් විශිෂ්ට සාමාර්ථ ලබාගත හැකි මඟ
THE WAY TO PASS EXAMS
WITH DISTINCTIONS
පාසල් සිසුන් වෙතට ළඟා වන වටිනා අත් පොතකි.

උපරිම සිල්ලර මිල රු. 400/- (+ දේශීය තැපැල් ගාස්තු)
විභාග ජයගත හැකි මඟ
HOW TO PASS EXAMS
and how to prepare with less anxiety
FRED ORR
සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා ඉහල විභාගවලට නිර්දේශිත ග්‍රන්ථයකි.
උපරිම සිල්ලර මිල රු. 400/- (+ දේශීය තැපැල් ගාස්තු)

Recommended Books 

Reading these books helps you understand all new practices and principles you are to learn in our programs, as these are the earliest revolutionized initiatives of this kind of self-help publications.    


How To Win Friends & Influence People -Dale Carnegie (PDF Version)

පසුගිය ශතවර්ෂය තුළ ලෝකයේ සාර්ථක මිනිසුන් බොහෝ දෙනෙකු ගේ ජීවිත වෙනස් කිරීමට දායක වූ වැඩි ම අලෙවියක් සහිත පොත් අතරින් එකක් වන කීර්තිමත් ගත්කතුවරයෙකු වන ඩේල් කානගී මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/-
එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "හදවත දිනන මඟ හා සිත් ගැනීම" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 0718652507

Order Now

The Law of Success - 21st Century Edition -Napoleon Hill (PDF Version)

ඔබ ජීවිතය ජය ගැනීමට වෙර දරණ, සාර්ථකත්වය ඒකායන අරමුණ කොටගත් පුද්ගලයෙකු නම්, ඒ සඳහා එදා මෙදා තුර ලියවී ඇති අතිශය ශ්‍රේෂ්ඨ සාර්ථකත්ව මූලධර්ම ග්‍රන්ථයක් වන නැපෝලියන් හිල් නම් වන අසාහය ගත්කතුවරයා විසින් ලියන ලද මෙම කෘතිය අනිවාර්යයෙන් ම කියවිය යුතු බව අපගේ නිර්දේශය යි. පසුගිය ශතවර්ෂය තුළ සාර්ථකත්වයේ ඉහළට ම ගිය බොහෝ දෙනෙකු ගේ පළමු මූලාශ්‍ර ග්‍රන්ථය වූයේ මෙම ග්‍රන්ථය යි. මුල් ඉංග්‍රීසි පිටපතේ ඩිජිටල් පිටපතක් දැන් ඔබටත් අප වෙතින් ලබා ගත හැකි යි. මිල රු. 200/-
දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "දියුණුවේ රන් දොරටුව" නම් වන කොටස් 3 කින් සමන්විත සිංහල අනුවර්තනය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 0718652507

Order Now

How To Stop Worrying And Start Living -Dale Carnegie (PDF Version)

සිත් තැවුල හා මනස්තාපය ජයගැනීම පිළිබඳ ව රචිත වඩාත් ප්‍රායෝගික හා මෙම වර්ගයේ ප්‍රථම ප්‍රකාශනය ලෙස මෙය හැඳින්විය හැකි ය. ව්‍යාපාරික, වෘත්තීය හා සාමාන්‍ය එදිනෙද ජීවිතයේ දී ඔබව අනවශ්‍ය ලෙස චිත්ත පීඩාවට හා කනස්සල්ලට ලක්වන අවස්ථාවන්ගෙන් මිදී ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකි අයුරු සරල ව හා ප්‍රයෝගික ව දක්වා ඇත. මෙය ද, ලොව වැඩිම අලෙවියක් වාර්ථා කල කෘතියකි. ඩේල් කානගී මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/- එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "සතුටින් දිවි ගෙවන මඟ" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 0718652507

Order Now

Think And Grow Rich Original Version -Napoleon Hill (PDF Version)

ධනවත් හා සාර්ථක පුද්ගලයෙකු වීම සඳහා ඔබගේ චින්තනය මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳ ව එවකට ඇමෙරිකාවේ බිහි වූ මහා ධනවතුන් පිළිබඳ මනා අධ්‍යයනයකින් පසු ව රචනා කරන ලද ප්‍රායෝගික කරුණු ඇතුළත් ග්‍රන්ථයකි. මෙහි එන බොහෝ මූලධර්මයන් වර්තමානයට පවා අදාළ වන බව අවබෝධයෙන් යුතු ව, මෙම පොත කියවන ඔබට වැටහෙනු ඇත. මෙය ද, ලොව වැඩිම අලෙවියක් වාර්ථා කල කෘතියකි. ආචාර්ය නැපෝලියන් හිල් මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/-
එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "සමෘද්ධිමත් ජීවිතයකට මඟ" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 0718652507

Order Now

වේගවත් ඉගෙනීම හා සුපිරි මතක ශක්තියක් හිමි කරගැනීම උදෙසා

The Program that reveals you how to accelerate your learning and train your brain to improve your memory
ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් හා වේගවත් ව ඉගෙනීමට හා මතක ශක්තිය වර්ධනය කරගැනීමට, ඔබ හඳුනා ගත යුතු හා පුරුදු පුහුණු කළ යුතු නිවැරදි හා ප්‍රතිඵලදායී ක්‍රමවේදයන් පිළිබඳ ව සරල ව හා පැහැදිලි ව දැනගැනීමට මෙම වැඩසටහන ඔබට මහඟු පිටුවහලක් වේවි.

වැඩි විස්තර...