Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

The Program that helps you learn the secret sauce with other essentials on how to run online and social media campaigns

Online Advertising and Promotions

The Program that helps you learn the secret sauce with other essentials on how to run online and social media campaigns

සාම්ප්‍රදායික ප්‍රචාරණ මාධ්‍යයන් අතික්‍රමණය කරමින් සීඝ්‍රයෙන් ඉදිරියට එන ඩිජිටල් ප්‍රචාරණ ක්‍රමවේදයන් පිලිබඳ ව නිවැරදි හා ප්‍රයෝගික දැනුම මෙන් ම ශිල්පීය ඥානය ලබාගැනීමේ අවශ්‍යතාව ඇති ව්‍යාපාරික හෝ නොවන ඕනෑම අයෙකු සදහා යෝග්‍ය එක් දින වැඩසටහනකි.

විශේෂයෙන් ම සමාජ වෙබ් අඩවි හා ගූගල් වැනි අන්තර්ජාල ප්‍රචාරණ යාන්ත්‍රණයන් භාවිත කරමින් ඉතා අඩු වියදමකින් වඩාත් ප්‍රතිඵලදායී ප්‍රචාරණයක් නිශ්චිත ඉලක්කගත ප්‍රජාවක් අරඹයා සිදු කළ හැකි අයුරු සරල ව හා පැහැදිලි ව ඉගෙන ගන්නට ඔබට මෙහි දී හැකි වනු ඇත.

තව ද, ලොව වඩාත් සාර්ථක අන්තර්ජාල පහසුකම් සපයන ආයතන හා එක් ව, වෙළෙඳ ප්‍රචාරණ නියෝජිත ආයතනයක් ආරම්භ කොට විශාල ආදායමක් උපයා ගත හැක්කේ කෙසේ ද යන්න ඇතුළු වටිනා ව්‍යාපාරික අවස්ථාවන් රැසක් පිළිබඳ ව මෙහි දී ඔබ දැනුවත් කෙරෙනු ඇත.

වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 0718652507

Supporting statistics for you to get an idea on how powerful the online advertising services are. Click on images to see details in full.

Pricing

මෙය එක් දින වැඩසටහනකි. වැඩමුළුවක්, කණ්ඩායම් පුහුණු සැසියක්, හෝ තනි පුද්ගල උපදේශන සැසියක් යනාදී වශයෙන් ඔබ කැමති ලෙසකින් අප ගේ සේවය ලබාගත හැකියි. ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා තවමත් මෙම වැඩසටහන ලබාදීම සිදු කරන්නේ නැත. මිල ගණන් සඳහා මෙතනින් පිවිසෙන්න.

Get Pricing Details

Payments

මුදල් ගෙවීම් පිළිබඳ දැනගන්නට මෙතනින් පිවිසෙන්න.

Get Bank Details

Request Further Support

ඔබට පහසු ඕනෑම වෙලාවක පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබා ගන්න. 0718652507
නැතහොත්, තවදුරටත් අපගේ සහයෝගය ලබාගැනීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු විශ්වාසයෙන් යුතු ව අප වෙත එවන්න.

Request Support