Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

හදවත දිනන මඟ හා සිත්ගැනීම
- How to Win Friends and Influence People -
ඩේල් කානගී මහතා විසින් රචිත මෙම මහානර්ඝ ග්‍රන්ථයේ සිංහලානුවාදය යි. මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය මිතුරන් සහ පිරිවර ඇති කරගැනීමටත් යුග දිවිය ප්‍රීතිමත් කරගැනීමටත් නොවරදින උපදෙස් අන්තර්ගත වූවකි.

මෙම ග්‍රන්ථය දශක හතකට වඩා මුළු මහත් ලෝකයෙහි ම ජනාදරයට පත් වූ, වාර්ථාගත අලෙවියක් ඇති පොතකි. මෙම පොත මේ වන විට භාෂා 50 කට වඩා පරිවර්තනය වී ලොව පුර බෙදාහැරී ඇත. එසේ ම සෑම වසරක ම එන්න එන්න ම එහි අලෙවිය වැඩි වී ඇත. වැඩි වෙමින් පවතී.
විස්තර සඳහා අමතන්න. 031 5 708 508

හදවත දිනන මඟ හා සිත්ගැනීම පිළිබඳ කියාදෙන මෙම පුස්තකය නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔබගේ නම, ලිපිනය අදම අප වෙත එවන්න. පිටපත් සීමිතයි. (මෙය වෙළෙඳ උපක්‍රමයක් නොවන අතර, දැනට අප සතු තොගය සීමිත බැවින්, හැකි ඉක්මනින් ඔබේ පිටපත වෙන්කරවා ගන්න.) මෙම ග්‍රන්ථයේ උපරිම සිල්ලර මිල රු. 500/= ක් වන අතර, VPP ක්‍රමයට නිවසටම ගෙන්වා ගැනීමේදී දේශීය තැපැල් ගාස්තු එකතු කරනු ලැබේ.
මෙම ග්‍රන්ථය මිල දී ගන්නා සියලු දෙනාට මෙහි මුල් ඉංග්‍රීසි පිටපතක් (ඩිජිටල්) නොමිලේ හිමිවනු ඇත. ඒ සඳහා ඔබගේ ඊමේල් ලිපිනයද අනිවාර්යයෙන් එවන්න. තොරතුරු අප වෙත එවීමට පහත පිටපතක් වෙන්කරවා ගැනීමේ දොරටුව ක්ලික් කරන්න.  නැතහොත්, ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය SMS කරන්න. 0718652507

ඔබේ පිටපත වෙන්කරවා ගන්න.

Recommended Books 

Reading these books helps you understand all new practices and principles you are to learn in our programs, as these are the earliest revolutionized initiatives of this kind of self-help publications.    


How To Win Friends & Influence People -Dale Carnegie (PDF Version)

පසුගිය ශතවර්ෂය තුළ ලෝකයේ සාර්ථක මිනිසුන් බොහෝ දෙනෙකු ගේ ජීවිත වෙනස් කිරීමට දායක වූ වැඩි ම අලෙවියක් සහිත පොත් අතරින් එකක් වන කීර්තිමත් ගත්කතුවරයෙකු වන ඩේල් කානගී මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/-
එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "හදවත දිනන මඟ හා සිත් ගැනීම" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 0718652507

Order Now

The Law of Success - 21st Century Edition -Napoleon Hill (PDF Version)

ඔබ ජීවිතය ජය ගැනීමට වෙර දරණ, සාර්ථකත්වය ඒකායන අරමුණ කොටගත් පුද්ගලයෙකු නම්, ඒ සඳහා එදා මෙදා තුර ලියවී ඇති අතිශය ශ්‍රේෂ්ඨ සාර්ථකත්ව මූලධර්ම ග්‍රන්ථයක් වන නැපෝලියන් හිල් නම් වන අසාහය ගත්කතුවරයා විසින් ලියන ලද මෙම කෘතිය අනිවාර්යයෙන් ම කියවිය යුතු බව අපගේ නිර්දේශය යි. පසුගිය ශතවර්ෂය තුළ සාර්ථකත්වයේ ඉහළට ම ගිය බොහෝ දෙනෙකු ගේ පළමු මූලාශ්‍ර ග්‍රන්ථය වූයේ මෙම ග්‍රන්ථය යි. මුල් ඉංග්‍රීසි පිටපතේ ඩිජිටල් පිටපතක් දැන් ඔබටත් අප වෙතින් ලබා ගත හැකි යි. මිල රු. 200/-
දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "දියුණුවේ රන් දොරටුව" නම් වන කොටස් 3 කින් සමන්විත සිංහල අනුවර්තනය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 0718652507

Order Now

How To Stop Worrying And Start Living -Dale Carnegie (PDF Version)

සිත් තැවුල හා මනස්තාපය ජයගැනීම පිළිබඳ ව රචිත වඩාත් ප්‍රායෝගික හා මෙම වර්ගයේ ප්‍රථම ප්‍රකාශනය ලෙස මෙය හැඳින්විය හැකි ය. ව්‍යාපාරික, වෘත්තීය හා සාමාන්‍ය එදිනෙද ජීවිතයේ දී ඔබව අනවශ්‍ය ලෙස චිත්ත පීඩාවට හා කනස්සල්ලට ලක්වන අවස්ථාවන්ගෙන් මිදී ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකි අයුරු සරල ව හා ප්‍රයෝගික ව දක්වා ඇත. මෙය ද, ලොව වැඩිම අලෙවියක් වාර්ථා කල කෘතියකි. ඩේල් කානගී මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/- එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "සතුටින් දිවි ගෙවන මඟ" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 0718652507

Order Now

Think And Grow Rich Original Version -Napoleon Hill (PDF Version)

ධනවත් හා සාර්ථක පුද්ගලයෙකු වීම සඳහා ඔබගේ චින්තනය මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳ ව එවකට ඇමෙරිකාවේ බිහි වූ මහා ධනවතුන් පිළිබඳ මනා අධ්‍යයනයකින් පසු ව රචනා කරන ලද ප්‍රායෝගික කරුණු ඇතුළත් ග්‍රන්ථයකි. මෙහි එන බොහෝ මූලධර්මයන් වර්තමානයට පවා අදාළ වන බව අවබෝධයෙන් යුතු ව, මෙම පොත කියවන ඔබට වැටහෙනු ඇත. මෙය ද, ලොව වැඩිම අලෙවියක් වාර්ථා කල කෘතියකි. ආචාර්ය නැපෝලියන් හිල් මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/-
එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "සමෘද්ධිමත් ජීවිතයකට මඟ" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 0718652507

Order Now

සිතූ පැතූ පිරිමි පෞර්ශ්‍යයේ හිමිකාරිය වීම

The Program that helps women to find their ideal life partner exactly the way they long cherished
සුන්දර හා අභිමානවත් කාන්තාවක ලෙස, වත්මන් සමාජයේ අනිසි පුද්ගලයන් ගේ ගොදුරක් හෝ අතකොළුවක් නොවී, සාර්ථක හා ප්‍රීතිමත් ජීවිතයක් උදෙසා, සුන්දර හා ගෞරවාන්විත සහකරුවෙකු තමා වෙත කැඳවා ගැනීමේ අභියෝගය ජයගැනීමට ඔබට මැනවින් කියාදෙන සුවිශේෂී වැඩසටහනකි. 

වැඩි විස්තර...

ඔබගේ සිහින කුමරිය කැඳවාගෙන ඒම

The Program that helps you to attract your dream woman and master skills every woman wants you to have
ඔබ සිත්ගත් සුන්දර කාන්තාව තමා වෙත දිනාගැනීම හා ජීවිත කාලය පුරවාට ම තමා කෙරෙහි ආදරණීය ලෙස බැඳී සිටීම පිණිස අයස්කාන්ත හා ආකර්ෂණීය පෞර්ෂ්‍යයක් ගොඩනගා ගැනීමට ඔබ පුරුදු පුහුණු කළ යුතු අත්‍යවශ්‍ය පුරුදු, පිළිවෙත් හා ඇවතුම් පැවතුම් පිළිබඳ අදාළ අවශ්‍ය දැනුම හා නිසි අවබෝධය ඔබට නිර්ලෝභී ව ලබා දෙන වැඩසටහනකි. 

වැඩි විස්තර...

බැඳීමක සොඳුරු ආනන්දය යළි ගොඩනැංවීම

The Program that enlightens you to take your committed relationship to the next level or ignite the flame again
දැනටමත් විවාහක හෝ ප්‍රේම සබඳතාවක අද්දැකීම අඩු වැඩි වශයෙන් විඳින ඔබ ගේ බැඳීම උත්කර්ෂවත් ඊළඟ ගැඹුරු අවධිය කරා මෙහෙයවීමට අවශ්‍ය පූර්ණ අවබෝධය ලබාදෙන වැඩසටහනකි.

වැඩි විස්තර...

ප්‍රේමණීය අනුරාගයේ ආස්වාදනීය බව තීව්‍ර කිරීමට

The Program that intensifies your sexual pleasure and electrifies your sensuality
ඔබගේ ලිංගික ජීවිතයේ ප්‍රේමණීය උත්කර්ෂය වඩාත් තීව්‍ර හා ගැඹුරු ලෙස අත්විඳින්නට අවශ්‍ය කෙරෙන ශාරීරික හා මානසික තත්ත්වයන් පිළිබඳ නිවැරදි හා ප්‍රායෝගික උපදෙස් සරල ව හා පැහැදිලි ව වටහා දෙන ශ්‍රී ලංකාවේ දී පවත්වන මෙම වර්ගයේ පළමු වැඩසටහනයි.

වැඩි විස්තර...