Your browser does not support JavaScript, You should enable JavaScript to use this website. Health and Wellness - Euphoria Lifestyle Consultants

The Program that helps you energize and heal your body, mind and spirit to live a long, healthy, and energetic life

Health and Wellness

The Program that helps you energize and heal your body, mind and spirit to live a long, healthy, and energetic life

ශාරීරික, මානසික හා ආධ්‍යාත්මික වශයෙන් පූර්ණ නිරෝගී පුද්ගලයෙකු ලෙස සිය ජීව ශක්තිය, තාරුණ්‍ය, රූපශ්‍රීය අඛණ්ඩ ව, සිය ඉදිරි ජීවිත කාලය පුරාවට ම පවත්වාගෙන යාමට ඔබට ඇති හැකියාව පිළිබඳ ව සරල ව, පැහැදිලි ව හා ප්‍රයෝගික ව දැනුවත් කෙරෙන වටිනා වැඩසටහනකි.

ස්වභාවික ව ඔබ තුළ පවතින ශාරීරික හා මානසික ජවය හා ආධ්‍යාත්මික සංහිඳියාව සරල පිළිවෙත් හා ප්‍රතිකර්ම තුළින් ළඟාකර ගත හැකි අයුරු ඔබට මැනවින් වටහා ගත හැකි වේවි.

නිතර නිතර ලෙඩ වීම ඔබේ ජීවිතයේ සතුට, සුවපහසුව හා සංහිඳියාව විනාශ කරන බව කවුරුත් දන්නා කරුණක්. නමුත්, රෝග සුවකරගැනීම සදහා විවිධාකාරයේ වෛද්‍යවරු මත යැපීමට හා රෝහල්වල රස්තියාදු වෙමින් කාලය, ශ්‍රමය නාස්ති කරගැනීමට සිදු වීමේ ප්‍රතිවිපාකයට අමතර ව, අපේක්ෂිත නිශ්චිත සුවයක් නොලැබීම හා තොග පිටින් ගිලදමන විවිධ කෘත්‍රීම ඖෂධ නිසා ඔබට දායාද වන දහසකුත් එකක් අතුරු ආබාධ ඔබේ ජීවිතය සදහටම අබාධිත කිරීම පිළිබඳ ව ඔබ සිටින්නේ සතුටකින් නම් නොවන බව අප හොඳින් දන්නවා.

මෙම එක් දින වැඩසටහන නිරෝගී සුවය සිය ජීවිතයේ ප්‍රමුඛතම ලාභය කොටගත් ඔබ සදහා යි.

වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 0718652507

You'll learn how you can naturally achieve physical and mental comfort at its best and keep it up throughout the rest of your life.

Pricing

මෙය එක් දින වැඩසටහනකි. වැඩමුළුවක්, කණ්ඩායම් පුහුණු සැසියක්, හෝ තනි පුද්ගල උපදේශන සැසියක් යනාදී වශයෙන් ඔබ කැමති ලෙසකින් අප ගේ සේවය ලබාගත හැකියි. ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා තවමත් මෙම වැඩසටහන ලබාදීම සිදු කරන්නේ නැත. මිල ගණන් සඳහා මෙතනින් පිවිසෙන්න.

Get Pricing Details

Payments

මුදල් ගෙවීම් පිළිබඳ දැනගන්නට මෙතනින් පිවිසෙන්න.

Get Bank Details

Request Further Support

ඔබට පහසු ඕනෑම වෙලාවක පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබා ගන්න. 0718652507
නැතහොත්, තවදුරටත් අපගේ සහයෝගය ලබාගැනීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු විශ්වාසයෙන් යුතු ව අප වෙත එවන්න.

Request Support