Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

The Program that guides you how you can learn and improve your English yourself and to use the language effectively as a profitable business tool

English for Business People

The Program that guides you how you can learn and improve your English yourself and to use the language effectively as a profitable business tool

දැනට ඔබ සතු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවම දැනුම යොදාගනිමින් ඉංග්‍රීසියෙන් කතා කළ හැකි වන්නේ කෙසේද යන්න හා ඉතා හොඳින් තම ව්‍යාපාරික ලිපි ලේඛණ සකස් කිරීම සඳහා ඔබට යොදා ගත හැකි විවිධ උපකාරක පිළිබඳ ව ද, ඉතාම කෙටි කලක් තුළ ඉතා ඉහළ ඉංග්‍රීසි දැනුමක් අත්පත් කර ගැනීමට එදිනෙද ඔබට යොදාගත හැකි ඉතා පහසු නොමිලයේ ම ලබාගත හැකි උපකාරක හා පහසුකම් පිළිබඳ ව ද, විශේෂයෙන් ම ව්‍යාපාරික මෙවලමක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව සුදුසු පරිදි යොදාගැනීම පිළිබඳ ව ද, ආදී ඉතා ම වටිනා දැනුම් සම්භාරයක් ඔබට මෙම වැඩසටහනට සහභාගී වීමෙන් ලබා ගත හැකි වන්නේ ය.

මෙහි දී ඔබ ලබන අද්දැකීම හා දැනුම මාස ගණනක් ඉංග්‍රීසි භාෂා පන්තියකට සහභාගී වීමෙන් ලබන දැනුමට වඩා වටිනාකමින් වැඩි වන බව අවධාරණයෙන් සඳහන් කළ හැකි ය.

ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම, එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතු අතරතුර දී ම, ඉතා පහසුවෙන්, විශාල වියදමක් නොකර, නිරායාසයෙන් කළ හැකි අයුරු ඔබට වටහා දීම අප ගේ උත්සාහය යි. ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීම කිසි සෙත් ම දුෂ්කර නොවන බවත්, ඉතා පහසුවෙන්, අමතර වෙහෙසක් නොමැති ව කළ හැකි බව මෙම වැඩසටහනට සහභාගී වීමෙන් පසු ඔබ මැනවින් අවබෝධ කරගනු ඇත.

සහභාගී වන සියලු දෙනාට, ඉදිරියේ දී, අවශ්‍ය ඕනෑම විටෙක අප ගේ පහසුකම් සපයන්නෙකු ගේ සහාය ලබාගැනීමට ද, තවදුරටත් අවස්ථාව උදාකර ගත හැකිවනු ඇත. එසේ ම ඉන් ඉක්බිති, ඔවුනට, මින් ඉදිරියට, ඉංග්‍රීසි භාෂාව යනු කිසිසේත් ම, ව්‍යාපාරික හා එදිනෙදා ජීවිතයේ දී, ගැටළුවක්, ප්‍රශ්නයක්, සාර්ථකත්වයට භාධාවක් නොවන බවට සහතික වශයෙන් ම, අවධාරණය කළ හැකිය.

වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 0718652507

Pricing

මෙය එක් දින වැඩසටහනකි. වැඩමුළුවක්, කණ්ඩායම් පුහුණු සැසියක්, හෝ තනි පුද්ගල උපදේශන සැසියක් යනාදී වශයෙන් ඔබ කැමති ලෙසකින් අප ගේ සේවය ලබාගත හැකියි. ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා තවමත් මෙම වැඩසටහන ලබාදීම සිදු කරන්නේ නැත. මිල ගණන් සඳහා මෙතනින් පිවිසෙන්න.

Get Pricing Details

Payments

මුදල් ගෙවීම් පිළිබඳ දැනගන්නට මෙතනින් පිවිසෙන්න.

Get Bank Details

Request Further Support

ඔබට පහසු ඕනෑම වෙලාවක පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබා ගන්න. 0718652507
නැතහොත්, තවදුරටත් අපගේ සහයෝගය ලබාගැනීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු විශ්වාසයෙන් යුතු ව අප වෙත එවන්න.

Request Support